18

Q.S අල්-ඉශ්‍රා (17:18)

مَنْ كَانَ يُرِيْدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهٗ فِيْهَا مَا نَشَاۤءُ لِمَنْ نُّرِيْدُ ثُمَّ جَعَلْنَا لَهٗ جَهَنَّمَۚ يَصْلٰىهَا مَذْمُوْمًا مَّدْحُوْرًا

man kāna yurīdul-‘ājilata ‘ajjalnā lahū fīhā mā nasyā'u liman nurīdu ṡumma ja‘alnā lahū jahannam(a), yaṣlāhā mażmūmam madḥūrā(n).

කවරෙකු මේ (ලෞකික) ජීවිතය ප්‍රිය කරන්නේද, අපි කැමති අයට අපි ප්‍රිය කරන දේ මේ (ලෞකික) ජීවිතයේදී ඔහුට ඉක්මන් කරන්නෙමු. පසුව අපි ඔහුට නිරය සූදානම් කළෙමු. ඔහු නින්දාවට පත් වී පිටුවහල් කරනු ලැබ එහි ඇතුළු වනු ඇත.