15

Q.S අල්-ඉශ්‍රා (17:15)

مَنِ اهْتَدٰى فَاِنَّمَا يَهْتَدِيْ لِنَفْسِهٖۚ وَمَنْ ضَلَّ فَاِنَّمَا يَضِلُّ عَلَيْهَاۗ وَلَا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰىۗ وَمَا كُنَّا مُعَذِّبِيْنَ حَتّٰى نَبْعَثَ رَسُوْلًا

manihtadā fa innamā yahtadī linafsih(ī), wa man ḍalla fa innamā yaḍillu ‘alaihā, wa lā taziru wāziratuw wizra ukhrā, wa mā kunnā mu‘ażżibīna ḥattā nab‘aṡa rasūlā(n).

(අල්ලාහ්ගේ) මඟ පෙන්වීම අනුව කටයුතු කරන ඕනෑම අයෙකුට එය නියත වශයෙන්ම (ආරක්ෂාව සඳහා) වේ. තවද, කවුරුන් මාර්ගයෙන් ඉවත් වේද, සැබෑ (පාඩුව) ඔහුටම වේ. තවද, පව්කාරයෙකුට තවත් කෙනෙකුගේ පාපයන් දරාගත නොහැක. නමුත් අපි පණිවිඩකරුවෙකු යවන තුරු අපි ඔහුට දඬුවම් නොකරන්නෙමු.