13

Q.S අල්-ඉශ්‍රා (17:13)

وَكُلَّ اِنْسَانٍ اَلْزَمْنٰهُ طٰۤىِٕرَهٗ فِيْ عُنُقِهٖۗ وَنُخْرِجُ لَهٗ يَوْمَ الْقِيٰمَةِ كِتٰبًا يَّلْقٰىهُ مَنْشُوْرًا

wa kulla insānin alzamnāhu ṭā'irahū fī ‘unuqih(ī), wa nukhriju lahū yaumal-qiyāmati kitābay yalqāhu mansyūrā(n).

තවද අපි සෑම මිනිසෙකුටම ඔහුගේ ගෙලෙහි ඔහුගේ ක්‍රියාවන් පිළිබඳ වාර්තාවක් තබා ඇත්තෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී අපි ඔහුට විවෘත පොතක් එළිදරව් කරන්නෙමු.