106

Q.S අල්-ඉශ්‍රා (17:106)

وَقُرْاٰنًا فَرَقْنٰهُ لِتَقْرَاَهٗ عَلَى النَّاسِ عَلٰى مُكْثٍ وَّنَزَّلْنٰهُ تَنْزِيْلًا

wa qur'ānan faraqnāhu litaqra'ahū ‘alan-nāsi ‘alā mukṡiw wa nazzalnāhu tanzīlā(n).

තවද (මුහම්මද්!) ඔබ එය මිනිසුන්ට ක්‍රමයෙන් කියවා පෙන්වනු පිණිස අපි එය ක්‍රමයෙන් පහළ කළෙමු.