10
Q.S අල්-ඉශ්‍රා (17:10)
وَّاَنَّ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ اَعْتَدْنَا لَهُمْ عَذَابًا اَلِيْمًا ࣖ
wa annal-lażīna lā yu'minūna bil-ākhirati a‘tadnā lahum ‘ażāban alīmā(n).
තවද පරලොව විශ්වාස නොකරන්නන්ට නම්, අපි ඔවුන්ට වේදනාකාරී දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.