90

Q.S අන්-නාල් (16:90)

۞ اِنَّ اللّٰهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْاِحْسَانِ وَاِيْتَاۤئِ ذِى الْقُرْبٰى وَيَنْهٰى عَنِ الْفَحْشَاۤءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ

innallāha ya'muru bil-‘adli wal-iḥsāni wa ītā'i żil-qurbā wa yanhā ‘anil-faḥsyā'i wal-munkari wal-bagyi ya‘iẓukum la‘allakum tażakkarūn(a).

නියත වශයෙන්ම අල්ලාහ් (ඔබට) යුක්තිය ඉටු කරන ලෙසත්, යහපත් ක්‍රියා කරන ලෙසත්, ඥාතීන්ට උපකාර කරන ලෙසත් අණ කරයි. ඔහු (ඔබට) නපුරු ක්‍රියා, අයහපත් ක්‍රියා සහ සතුරුකම් තහනම් කරයි. ඔබට ඉගෙන ගත හැකි වන පරිදි ඔහු ඔබට උගන්වයි.