89

Q.S අන්-නාල් (16:89)

وَيَوْمَ نَبْعَثُ فِيْ كُلِّ اُمَّةٍ شَهِيْدًا عَلَيْهِمْ مِّنْ اَنْفُسِهِمْ وَجِئْنَا بِكَ شَهِيْدًا عَلٰى هٰٓؤُلَاۤءِۗ وَنَزَّلْنَا عَلَيْكَ الْكِتٰبَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَّهُدًى وَّرَحْمَةً وَّبُشْرٰى لِلْمُسْلِمِيْنَ ࣖ

wa yauma nab‘aṡu fī kulli ummatin syahīdan ‘alaihim min anfusihim wa ji'nā bika syahīdan ‘alā hā'ulā'(i), wa nazzalnā ‘alaikal-kitāba tibyānal likulli syai'iw wa hudaw wa raḥmataw wa busyrā lil-muslimīn(a).

තවද, අපි සෑම ජන කොටසකටම ඔවුන් අතරින්ම ඔවුන් කෙරෙහි සාක්ෂිකරුවෙකු ඇති කළ දිනය (සිහිපත් කරන්න) තවද, ඔවුන් කෙරෙහි සාක්ෂිකරුවෙකු ලෙස ඔබව (මුහම්මද්) ගෙන ආවෙමු. තවද, මඟ පෙන්වීමක් ලෙසද, දයාවක් ලෙසද, යටත් වූවන්ට ශුභාරංචියක් ලෙසද, සියල්ල පැහැදිලි කිරීම සඳහා අපි ඔබට (අල්-කුර්ආනය) පහළ කළෙමු.