67
Q.S අන්-නාල් (16:67)
وَمِنْ ثَمَرٰتِ النَّخِيْلِ وَالْاَعْنَابِ تَتَّخِذُوْنَ مِنْهُ سَكَرًا وَّرِزْقًا حَسَنًاۗ اِنَّ فِيْ ذٰلِكَ لَاٰيَةً لِّقَوْمٍ يَّعْقِلُوْنَ
wa min ṡamarātin nakhīli wal-a‘nābi tattakhiżūna minhu sakaraw wa rizqan ḥasanā(n), inna fī żālika la'āyatal liqaumiy ya‘qilūn(a).
තවද රටඉඳි සහ මිදි වලින් ඔබ මත් පාන වර්ග සහ වාසනාව ඇති කරගන්නෙහිය. නියත වශයෙන්ම එහි අවබෝධ කරගන්නන්ට (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ) සංඥා ඇත.