66

Q.S අන්-නාල් (16:66)

وَاِنَّ لَكُمْ فِى الْاَنْعَامِ لَعِبْرَةً ۚ نُسْقِيْكُمْ مِّمَّا فِيْ بُطُوْنِهٖ مِنْۢ بَيْنِ فَرْثٍ وَّدَمٍ لَّبَنًا خَالِصًا سَاۤىِٕغًا لِّلشّٰرِبِيْنَ

wa inna lakum fil-an‘āmi la‘ibrah(tan), nusqīkum mimmā fī buṭūnihī mim baini farṡiw wa damil labanan khāliṣan sā'igal lisy-syāribīn(a).

තවද, නියත වශයෙන්ම ගවයන් තුළ ඔබට පාඩමක් ඇත. උන්ගේ බඩවල්වල ඇති දේ, ගොම සහ රුධිරය අතර පිරිසිදු කිරි, පානය කරන්නාට ගිල දැමීමට පහසු, අපි ඔබට පානය කිරීමට ලබා දෙමු.