64
Q.S අන්-නාල් (16:64)
وَمَآ اَنْزَلْنَا عَلَيْكَ الْكِتٰبَ اِلَّا لِتُبَيِّنَ لَهُمُ الَّذِى اخْتَلَفُوْا فِيْهِۙ وَهُدًى وَّرَحْمَةً لِّقَوْمٍ يُّؤْمِنُوْنَ
wa mā anzalnā ‘alaikal-kitāba illā litubayyina lahumul-lażikhtalafū fīh(i), wa hudaw wa raḥmatal liqaumiy yu'minūn(a).
ඔවුන් මතභේදයට තුඩු දෙන දේ ඔබ ඔවුන්ට පැහැදිලි කිරීමටත්, විශ්වාස කළ අයට මඟ පෙන්වීමක් සහ දයාවක් වීමටත් මිස, අපි ඔබට (මුහම්මද් තුමාණන්ට) මෙම ග්රන්ථය (කුර්ආනය) පහළ නොකළෙමු.