63

Q.S අන්-නාල් (16:63)

تَاللّٰهِ لَقَدْ اَرْسَلْنَآ اِلٰٓى اُمَمٍ مِّنْ قَبْلِكَ فَزَيَّنَ لَهُمُ الشَّيْطٰنُ اَعْمَالَهُمْ فَهُوَ وَلِيُّهُمُ الْيَوْمَ وَلَهُمْ عَذَابٌ اَلِيْمٌ

tallāhi laqad arsalnā ilā umamim min qablika fa zayyana lahumusy-syaiṭānu a‘mālahum fa huwa waliyyuhumul-yauma wa lahum ‘ażābun alīm(un).

අල්ලාහ් මත දිවුරමින්, නියත වශයෙන්ම අපි ඔබට පෙර සිටි ජනයා වෙත (දූතයින්) යවා ඇත්තෙමු. නමුත් ෂෙයිතාන් ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන් ඔවුන්ට අලංකාර ලෙස පෙනෙන්නට සැලැස්සුවේය. එබැවින් ඔහු (ෂෙයිතාන්) අද ඔවුන්ගේ නායකයා බවට පත් විය. ඔවුන්ට ඉතා වේදනාකාරී දඬුවමක් ලැබෙනු ඇත.