47

Q.S අන්-නාල් (16:47)

اَوْ يَأْخُذَهُمْ عَلٰى تَخَوُّفٍۗ فَاِنَّ رَبَّكُمْ لَرَءُوْفٌ رَّحِيْمٌ

au ya'khużahum ‘alā takhawwuf(in), fa inna rabbakum lara'ūfur raḥīm(un).

නැතහොත් අල්ලාහ් ඔවුන්ට ක්‍රමයෙන් දඬුවම් කරනු ඇත (ඔවුන් විනාශ වන තුරු). එබැවින් සැබවින්ම ඔබගේ ස්වාමියා ඉතාමත් කරුණාවන්ත, අසමසම කරුණාවන්තය.