46

Q.S අන්-නාල් (16:46)

اَوْ يَأْخُذَهُمْ فِيْ تَقَلُّبِهِمْ فَمَا هُمْ بِمُعْجِزِيْنَۙ

au ya'khużahum fī taqallubihim famā hum bimu‘jizīn(a).

නැතහොත් ඔවුන් ගමනේ යෙදී සිටියදී අල්ලාහ් ඔවුන්ට දඬුවම් කරනු ඇත; එවිට ඔවුන්ට (දඬුවමට) එරෙහි වීමට නොහැකි වනු ඇත.