128

Q.S අන්-නාල් (16:128)

اِنَّ اللّٰهَ مَعَ الَّذِيْنَ اتَّقَوْا وَّالَّذِيْنَ هُمْ مُّحْسِنُوْنَ ࣖ ۔

innallāha ma‘al-lażīnattaqau wal-lażīna hum muḥsinūn(a).

නියත වශයෙන්ම අල්ලාහ් බිය භක්තිමත් අය සමඟද, යහපත් දේ කරන අය සමඟද සිටින්නේය.