127
Q.S අන්-නාල් (16:127)
وَاصْبِرْ وَمَا صَبْرُكَ اِلَّا بِاللّٰهِ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِيْ ضَيْقٍ مِّمَّا يَمْكُرُوْنَ
waṣbir wa mā ṣabruka illā billāhi wa lā taḥzan ‘alaihim wa lā taku fī ḍaiqim mimmā yamkurūn(a).
(මුහම්මද්) ඉවසිලිවන්ත වන්න. ඔබගේ ඉවසීම අල්ලාහ්ගේ උපකාරයෙන් පමණි. ඔවුන්ගේ (විශ්වාසය) ගැන දුක් නොවන්න. ඔවුන් සැලසුම් කරන වංචාවන් ගැන පටු අදහස් ඇති කර නොගන්න.