105
Q.S අන්-නාල් (16:105)
اِنَّمَا يَفْتَرِى الْكَذِبَ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِاٰيٰتِ اللّٰهِۚ وَاُولٰۤىِٕكَ هُمُ الْكٰذِبُوْنَ
innamā yaftaril-każibal-lażīna lā yu'minūna bi'āyātillāh(i), ulā'ika humul-kāżibūn(a).
නියත වශයෙන්ම බොරු ගොතන්නන් අල්ලාහ්ගේ වැකි විශ්වාස නොකරන අය වන අතර ඔවුන් බොරුකාරයෝ වෙති.