104

Q.S අන්-නාල් (16:104)

اِنَّ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِاٰيٰتِ اللّٰهِۙ لَا يَهْدِيْهِمُ اللّٰهُ وَلَهُمْ عَذَابٌ اَلِيْمٌ

innal-lażīna lā yu'minūna bi'āyātillāh(i), lā yahdīhimullāhu wa lahum ‘ażābun alīm(un).

නියත වශයෙන්ම අල්ලාහ්ගේ වැකි (අල් කුර්ආනය) විශ්වාස නොකරන අයට අල්ලාහ් ඔවුන්ට මඟ පෙන්වන්නේ නැත. තවද ඔවුන්ට වේදනාකාරී දඬුවමක් ලැබෙනු ඇත.