7
Q.S ඉබ්රාහිම් (14:7)
وَاِذْ تَاَذَّنَ رَبُّكُمْ لَىِٕنْ شَكَرْتُمْ لَاَزِيْدَنَّكُمْ وَلَىِٕنْ كَفَرْتُمْ اِنَّ عَذَابِيْ لَشَدِيْدٌ
wa iż ta'ażżana rabbukum la'in syakartum la'azīdannakum wa la'in kafartum inna ‘ażābī lasyadīd(un).
තවද, නුඹලා කෘතඥ වන්නේ නම්, නියත වශයෙන්ම මම නුඹලාට (අනුග්රහයන්) වැඩි කරන්නෙමි. එහෙත් නුඹලා (මගේ අනුග්රහයන්) ප්රතික්ෂේප කළහොත්, නියත වශයෙන්ම මාගේ දඬුවම ඉතා දරුණු වනු ඇතැයි නුඹලාගේ ස්වාමියා නිවේදනය කළ අවස්ථාව (සිහිපත් කරන්න).