41

Q.S ඉබ්‍රාහිම් (14:41)

رَبَّنَا اغْفِرْ لِيْ وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِيْنَ يَوْمَ يَقُوْمُ الْحِسَابُ ࣖ

rabbanagfir lī wa liwālidayya wa lil-mu'minīna yauma yaqūmul-ḥisāb(u).

අපගේ පරමාධිපතියාණෙනි, විනිශ්චය දිනයේදී මටත්, මගේ දෙමව්පියන්ටත්, විශ්වාස කළ සියල්ලන්ටත් සමාව දෙනු මැනව.”