3
Q.S ඉබ්රාහිම් (14:3)
ۨالَّذِيْنَ يَسْتَحِبُّوْنَ الْحَيٰوةَ الدُّنْيَا عَلَى الْاٰخِرَةِ وَيَصُدُّوْنَ عَنْ سَبِيْلِ اللّٰهِ وَيَبْغُوْنَهَا عِوَجًا ۗ اُولٰۤىِٕكَ فِيْ ضَلٰلٍۢ بَعِيْدٍ
allażīna yastaḥibbūnal-ḥayātad-dun-yā ‘alal-ākhirati wa yaṣuddūna ‘an sabīlillāhi wa yabgūnahā ‘iwajā(n), ulā'ika fī ḍalālim ba‘īd(in).
(එනම්) පරලොවට වඩා මෙලොව ජීවිතය ප්රිය කරන, අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයාව) වළක්වන, වංක දේ ප්රිය කරන අය වෙති. ඔවුන් ගැඹුරු මුළාවෙහි සිටිති.