19

Q.S ඉබ්‍රාහිම් (14:19)

اَلَمْ تَرَ اَنَّ اللّٰهَ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّۗ اِنْ يَّشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيْدٍۙ

alam tara annallāha khalaqas-samāwāti wal-arḍa bil-ḥaqq(i), iy yasya' yużhibkum wa ya'ti bikhalqin jadīd(in).

අල්ලාහ් අහස් හා පොළොව සත්‍යයෙන් නිර්මාණය කර ඇති බව ඔබ නොදුටුවෙහිද? ඔහු අදහස් කළහොත් ඔහු ඔබව විනාශ කර නව මැවිල්ලක් (ඔබ වෙනුවට) ගෙන එනු ඇත.