1
Q.S ඉබ්‍රාහිම් (14:1)
الۤرٰ ۗ كِتٰبٌ اَنْزَلْنٰهُ اِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمٰتِ اِلَى النُّوْرِ ەۙ بِاِذْنِ رَبِّهِمْ اِلٰى صِرَاطِ الْعَزِيْزِ الْحَمِيْدِۙ
alif lām rā, kitābun anzalnāhu ilaika litukhrijan-nāsa minaẓ-ẓulumāti ilan-nūr(i), bi'iżni rabbihim ilā ṣirāṭil-‘azīzil-ḥamīd(i).
අලිෆ් ලාම් රා. (මෙය) අපි ඔබට (මුහම්මද්) පහළ කළ ග්‍රන්ථයයි. එමගින් ඔබ මිනිසුන්ව අන්ධකාරයන්ගෙන් පිටතට ගෙන, එනම්, සර්වබලධාරී, අතිප්‍රශංසනීය අල්ලාහ්ගේ මාර්ගය දෙසට (එනම්) ගෙන එනු ඇත.