97
Q.S ජෝසප් (12:97)
قَالُوْا يٰٓاَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوْبَنَآ اِنَّا كُنَّا خٰطِـِٕيْنَ
qālū yā abānastagfir lanā żunūbanā innā kunnā khāṭi'īn(a).
“අපගේ පියාණෙනි! අපගේ පාපයන්ට අප වෙනුවෙන් සමාව අයැදින්න. නියත වශයෙන්ම අපි වැරදිකරුවන් වෙමු” යි ඔවුහු පැවසූහ.