85

Q.S ජෝසප් (12:85)

قَالُوْا تَاللّٰهِ تَفْتَؤُا تَذْكُرُ يُوْسُفَ حَتّٰى تَكُوْنَ حَرَضًا اَوْ تَكُوْنَ مِنَ الْهٰلِكِيْنَ

qālū tallāhi tafta'u tażkuru yūsufa ḥattā takūna ḥaraḍan au takūna minal-hālikīn(a).

“අල්ලාහ් මත දිවුරමින්, ඔබට දරුණු රෝගයක් වැළඳෙන තුරු හෝ ඔබ විනාශ වන අය අතර වන තුරු ඔබ යූසුෆ් සිහිපත් කිරීම නවත්වන්නේ නැත” යනුවෙන් ඔවුහු පැවසූහ.