82
Q.S ජෝසප් (12:82)
وَسْـَٔلِ الْقَرْيَةَ الَّتِيْ كُنَّا فِيْهَا وَالْعِيْرَ الَّتِيْٓ اَقْبَلْنَا فِيْهَاۗ وَاِنَّا لَصٰدِقُوْنَ
was'alil-qaryatal-latī kunnā fīhā wal-‘īral-latī aqbalnā fīhā, wa innā laṣādiqūn(a).
අපි සිටින දේශය ගැනත්, අප සමඟ පැමිණි තවලම්කරුවන් ගැනත් (වාසීන්ගෙන්) විමසන්න. අපි නිවැරදි අයයි.”