70
Q.S ජෝසප් (12:70)
فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَايَةَ فِيْ رَحْلِ اَخِيْهِ ثُمَّ اَذَّنَ مُؤَذِّنٌ اَيَّتُهَا الْعِيْرُ اِنَّكُمْ لَسٰرِقُوْنَ
falammā jahhazahum bijahāzihim ja‘las-siqāyata fī raḥli akhīhi ṡumma ażżana mu'ażżinun ayyatuhal-‘īru innakum lasāriqūn(a).
ඔවුන් සඳහා ආහාර පිළියෙළ කර තිබියදී, ඔහු (යූසුෆ්) කුසලානය තම සහෝදරයාගේ මල්ලට දැමුවේය. එවිට එක් අයෙක් “ඕ තවලම්! නියත වශයෙන්ම ඔබ සොරුන්ය” යි කෑ ගැසුවේය.