7

Q.S ජෝසප් (12:7)

۞ لَقَدْ كَانَ فِيْ يُوْسُفَ وَاِخْوَتِهٖٓ اٰيٰتٌ لِّلسَّاۤىِٕلِيْنَ

laqad kāna fī yūsufa wa ikhwatihī āyātul lis-sā'ilīn(a).

නියත වශයෙන්ම යූසුෆ් සහ ඔහුගේ සහෝදරයන් පිළිබඳ (කතාවේ) ඉල්ලන්නන්ට (අල්ලාහ්ගේ බලය පිළිබඳ) සංඥා ඇත.