63

Q.S ජෝසප් (12:63)

فَلَمَّا رَجَعُوْٓا اِلٰٓى اَبِيْهِمْ قَالُوْا يٰٓاَبَانَا مُنِعَ مِنَّا الْكَيْلُ فَاَرْسِلْ مَعَنَآ اَخَانَا نَكْتَلْ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ

falammā raja‘ū ilā abīhim qālū yā abānā muni‘a minnal-kailu fa arsil ma‘anā akhānā naktal wa innā lahū laḥāfiẓūn(a).

ඔවුන් තම පියා (යාකොබ්) වෙත ආපසු පැමිණි විට, “අපගේ පියාණෙනි! (අපගේ සහෝදරයා අප සමඟ රැගෙන ගියහොත් මිස) අපට තවත් (ධාන්‍ය) ලැබෙන්නේ නැත. එබැවින් අපගේ සහෝදරයා අප සමඟ යාමට ඉඩ දෙන්න. එවිට අපට යමක් ලබා ගත හැකිය. අපි ඔහුව ආරක්ෂා කරන්නෙමු” යැයි පැවසූහ.