61

Q.S ජෝසප් (12:61)

قَالُوْا سَنُرَاوِدُ عَنْهُ اَبَاهُ وَاِنَّا لَفٰعِلُوْنَ

qālū sanurāwidu ‘anhu abāhu wa innā lafā‘ilūn(a).

ඔවුන් මෙසේ පැවසූහ, “අපි ඔහුගේ පියාට (ඔහුව රැගෙන යාමට) ඒත්තු ගන්වන්නෙමු, අපි එය නියත වශයෙන්ම කරන්නෙමු.”