43

Q.S ජෝසප් (12:43)

وَقَالَ الْمَلِكُ اِنِّيْٓ اَرٰى سَبْعَ بَقَرٰتٍ سِمَانٍ يَّأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَّسَبْعَ سُنْۢبُلٰتٍ خُضْرٍ وَّاُخَرَ يٰبِسٰتٍۗ يٰٓاَيُّهَا الْمَلَاُ اَفْتُوْنِيْ فِيْ رُءْيَايَ اِنْ كُنْتُمْ لِلرُّءْيَا تَعْبُرُوْنَ

wa qālal-maliku innī arā sab‘a baqarātin simāniy ya'kuluhunna sab‘un ‘ijāfuw wa sab‘a sumbulātin khuḍriw wa ukhara yābisāt(in), yā ayyuhal-mala'u aftūnī fī ru'yāya in kuntum lir-ru'yā ta‘burūn(a).

“නියත වශයෙන්ම, සිහින් එළදෙනුන් හත් දෙනෙකු විසින් මහත එළදෙනුන් හත් දෙනෙකු අනුභව කරනු මම සිහිනෙන් දුටුවෙමි. කොළ පැහැති තිරිඟු දඬු හතක් සහ වියළි අනෙක් (දඬු හත) දඬු. අහෝ ප්‍රමුඛ ජනයෙනි! ඔබට සිහින අර්ථ නිරූපණය කළ හැකි නම්, මගේ සිහිනයේ අර්ථ නිරූපණය ගැන මට පැහැදිලි කරන්න” යැයි රජතුමා (තම ජනතාවගේ ප්‍රධානීන්ට) පැවසීය.