4

Q.S ජෝසප් (12:4)

اِذْ قَالَ يُوْسُفُ لِاَبِيْهِ يٰٓاَبَتِ اِنِّيْ رَاَيْتُ اَحَدَ عَشَرَ كَوْكَبًا وَّالشَّمْسَ وَالْقَمَرَ رَاَيْتُهُمْ لِيْ سٰجِدِيْنَ

iż qāla yūsufu li'abīhi yā abati innī ra'aitu aḥada ‘asyara kaukabaw wasy-syamsa wal-qamara ra'aituhum lī sājidīn(a).

(මතක තබා ගන්න) යූසුෆ් තම පියාට, “මගේ පියාණෙනි! නියත වශයෙන්ම මම තරු එකොළහක්, හිරු සහ චන්ද්‍රයා (සිහිනෙන්) දුටුවෙමි. ඒ සියල්ල මට හිස නමා ආචාර කරනු මම දුටුවෙමි” යි පැවසූ අවස්ථාව.