17

Q.S ජෝසප් (12:17)

قَالُوْا يٰٓاَبَانَآ اِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوْسُفَ عِنْدَ مَتَاعِنَا فَاَكَلَهُ الذِّئْبُۚ وَمَآ اَنْتَ بِمُؤْمِنٍ لَّنَا وَلَوْ كُنَّا صٰدِقِيْنَ

qālū yā abānā innā żahabnā nastabiqu wa taraknā yūsufa ‘inda matā‘inā fa akalahuż-żi'b(u), wa mā anta bimu'minil lanā wa lau kunnā ṣādiqīn(a).

“අපගේ පියාණෙනි! නියත වශයෙන්ම අපි ධාවන තරඟවල යෙදුනෙමු. යූසුෆ්ව අපගේ භාණ්ඩ අසලම හැර ගියෙමු. පසුව ඔහු වෘකයන් විසින් අනුභව කරන ලදී. අපි සත්‍යය පැවසුවද ඔබ අපව විශ්වාස නොකරනු ඇත” යි ඔවුහු පැවසූහ.