14
Q.S ජෝසප් (12:14)
قَالُوْا لَىِٕنْ اَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ اِنَّآ اِذًا لَّخٰسِرُوْنَ
qālū la'in akalahuż-żi'bu wa naḥnu ‘uṣbatun innā iżal lakhāsirūn(a).
නියත වශයෙන්ම ඔවුන් මෙසේ පැවසූහ, “අපි (ශක්තිමත්) කණ්ඩායමට අයත් වුවද, ඔහුව වෘකයෙකු විසින් අනුභව කරනු ලැබුවහොත්, නියත වශයෙන්ම අපි පාඩු ලබන්නන් වෙමු.”