11

Q.S ජෝසප් (12:11)

قَالُوْا يٰٓاَبَانَا مَا لَكَ لَا تَأْمَنَّ۫ا عَلٰى يُوْسُفَ وَاِنَّا لَهٗ لَنٰصِحُوْنَ

qālū yā abānā mā laka lā ta'mannā ‘alā yūsufa wa innā lahū lanāṣiḥūn(a).

ඔවුන් මෙසේ කීහ: “අපේ පියාණෙනි! අපි සියල්ලෝම ඔහුට යහපතක් ප්‍රාර්ථනා කරමින් සිටියදී, ඔබ අපව විශ්වාස නොකරන්නේ මන්ද?”