107
Q.S ජෝසප් (12:107)
اَفَاَمِنُوْٓا اَنْ تَأْتِيَهُمْ غَاشِيَةٌ مِّنْ عَذَابِ اللّٰهِ اَوْ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً وَّهُمْ لَا يَشْعُرُوْنَ
afa aminū an ta'tiyahum gāsyiyatum min ‘ażābillāhi au ta'tiyahumus-sā‘atu bagtataw wa hum lā yasy‘urūn(a).
ඔවුන් වටකර ගන්නා අල්ලාහ්ගේ දඬුවම පැමිණීම ගැන හෝ ඔවුන් නොදැනුවත්වම ඔවුන් මතට හදිසියේ පැමිණෙන අවසාන පැය ගැන ඔවුන් ආරක්ෂිතද?