105

Q.S ජෝසප් (12:105)

وَكَاَيِّنْ مِّنْ اٰيَةٍ فِى السَّمٰوٰتِ وَالْاَرْضِ يَمُرُّوْنَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُوْنَ

wa ka'ayyim min āyatin fis-samāwāti wal-arḍi yamurrūna ‘alaihā wa hum ‘anhā mu‘rḍūn(a).

තවද ඔවුන් අහස්හි හා පොළොවෙහි කොපමණ (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වයේ) සංඥාවන් පසුකර ගියත්, ඒවායින් ඈත් වී ගියහ.