102
Q.S ජෝසප් (12:102)
ذٰلِكَ مِنْ اَنْۢبَاۤءِ الْغَيْبِ نُوْحِيْهِ اِلَيْكَۚ وَمَا كُنْتَ لَدَيْهِمْ اِذْ اَجْمَعُوْٓا اَمْرَهُمْ وَهُمْ يَمْكُرُوْنَ
Żālika min ambā'il-gaibi nūḥīhi ilaik(a), wa mā kunta ladaihim iż ajma‘ū amrahum wa hum yamkurūn(a).
(යූසුෆ්ව ළිඳට දැමීමට) ඔවුන් උපක්රමයක් යෙදීමට එකඟ වූ විට, ඔබ ඔවුන් අසල නොසිටියද, අපි ඔබට (මුහම්මද් තුමාණන්ට) හෙළි කළ අදෘශ්යමාන ආරංචිවලින් සමහරක් මේවාය.