98

Q.S හුඩ් (11:98)

يَقْدُمُ قَوْمَهٗ يَوْمَ الْقِيٰمَةِ فَاَوْرَدَهُمُ النَّارَ ۗوَبِئْسَ الْوِرْدُ الْمَوْرُوْدُ

yaqdumu qaumahū yaumal-qiyāmati fa auradahumun-nār(a), wa bi'sal-wirdul-maurūd(u).

ඔහු (ෆිර්අවුන්) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී තම ජනතාවට ඉදිරියෙන් ගමන් කර, පසුව ඔවුන් නිරයට ගෙන ගියේය. නිරය යනු ඇතුළු වීමට ඉතාමත් නරක ස්ථානයයි.