96
Q.S හුඩ් (11:96)
وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰى بِاٰيٰتِنَا وَسُلْطٰنٍ مُّبِيْنٍۙ
wa laqad arsalnā mūsā bi'āyātinā wa sulṭānim mubīn(in).
තවද නියත වශයෙන්ම අපි මූසාව අපගේ සංඥා (බලය) හා පැහැදිලි සාධක සමඟ යැව්වෙමු.