89
Q.S හුඩ් (11:89)
وَيٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِيْٓ اَنْ يُّصِيْبَكُمْ مِّثْلُ مَآ اَصَابَ قَوْمَ نُوْحٍ اَوْ قَوْمَ هُوْدٍ اَوْ قَوْمَ صٰلِحٍ ۗوَمَا قَوْمُ لُوْطٍ مِّنْكُمْ بِبَعِيْدٍ
wa yā qaumi lā yajrimannakum syiqāqī ay yuṣībakum miṡlu mā aṣāba qauma nūḥin au qauma hūdin au qauma ṣāliḥ(in), wa mā qaumu lūṭim minkum biba‘īd(in).
තවද මාගේ ජනයිනි! (ඔබ සහ මා අතර ඇති වූ ගැටුම) ඔබලාට පාපයක් කිරීමට හේතු නොවිය යුතුය. එවිට නූහ්ගේ ජනයාට, හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට සිදු වූ පරිදි ඔබලාට ද වධ හිංසා කරනු ලැබේ. ලූත්ගේ ජනයා ඔබලාගෙන් බොහෝ දුරස් නොවූහ.