86
Q.S හුඩ් (11:86)
بَقِيَّتُ اللّٰهِ خَيْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِيْنَ ەۚ وَمَآ اَنَا۠ عَلَيْكُمْ بِحَفِيْظٍ
baqiyyatullāhi khairul lakum in kuntum mu'minīn(a), wa mā ana ‘alaikum biḥafīẓ(in).
ඔබ විශ්වාසවන්තයින් නම් අල්ලාහ්ගෙන් (අනුමත) ඉතිරිව ඇති දේ ඔබට වඩා හොඳය. මම ඔබ කෙරෙහි භාරකරුවෙකු නොවෙමි.