49
Q.S හුඩ් (11:49)
تِلْكَ مِنْ اَنْۢبَاۤءِ الْغَيْبِ نُوْحِيْهَآ اِلَيْكَ ۚمَا كُنْتَ تَعْلَمُهَآ اَنْتَ وَلَا قَوْمُكَ مِنْ قَبْلِ هٰذَاۚ فَاصْبِرْۚ اِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِيْنَ ࣖ
tilka min ambā'il-gaibi nūḥīhā ilaik(a), mā kunta ta‘lamuhā anta wa lā qaumuka min qabli hāżā, faṣbir, innal-‘āqibata lil-muttaqīn(a).
(මුහම්මද් තුමාණෙනි) ඔබට අපි හෙළි කළ අදෘශ්යමාන ආරංචිවලින් සමහරක් මේවාය. ඔබ එය කිසිදා දැන සිටියේ නැත. මෙයට පෙර ඔබේ ජනතාවද එය දැන සිටියේ නැත. එබැවින් ඉවසිලිවන්ත වන්න. නියත වශයෙන්ම (යහපත්) ප්රතිඵලය භක්තිමත් අයටය.