44

Q.S හුඩ් (11:44)

وَقِيْلَ يٰٓاَرْضُ ابْلَعِيْ مَاۤءَكِ وَيٰسَمَاۤءُ اَقْلِعِيْ وَغِيْضَ الْمَاۤءُ وَقُضِيَ الْاَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُوْدِيِّ وَقِيْلَ بُعْدًا لِّلْقَوْمِ الظّٰلِمِيْنَ

wa qīla yā arḍubla‘ī mā'aki wa yā samā'u aqli‘ī wa gīḍal-mā'u wa quḍiyal-amru wastawat ‘alal-jūdiyyi wa qīla bu‘dal lil-qaumiẓ-ẓālimīn(a).

තවද, “ඕ පොළොව! ඔබේ ජලය ගිල දමනු, ඕ අහස (වැස්ස!) නවත්වනු” යනුවෙන් පවසන ලදී. එවිට ජලය බැස ගියේය, නියෝගය සම්පූර්ණ විය, නැව ජූදි කන්දේ නැංගුරම් ලා ඇත. තවද, “අසාධාරණ ජනයා විනාශ වේවා” යනුවෙන් පවසන ලදී.