32
Q.S හුඩ් (11:32)
قَالُوْا يٰنُوْحُ قَدْ جَادَلْتَنَا فَاَ كْثَرْتَ جِدَالَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِيْنَ
qālū yā nūḥu qad jādaltanā fa akṡarta jidālanā fa'tinā bimā ta‘idunā in kunta minaṣ-ṣādiqīn(a).
“ඕ නූහ්! නියත වශයෙන්ම ඔබ අප සමඟ තර්ක කළෙහිය. තවද ඔබ අපට එරෙහිව ඔබේ තර්කය දිගු කළෙහිය. එබැවින් ඔබ සත්යවාදීන් අතර සිටී නම්, ඔබ තර්ජනය කළ දඬුවම අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසූහ.