29
Q.S හුඩ් (11:29)
وَيٰقَوْمِ لَآ اَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًاۗ اِنْ اَجْرِيَ اِلَّا عَلَى اللّٰهِ وَمَآ اَنَا۠ بِطَارِدِ الَّذِيْنَ اٰمَنُوْاۗ اِنَّهُمْ مُّلٰقُوْا رَبِّهِمْ وَلٰكِنِّيْٓ اَرٰىكُمْ قَوْمًا تَجْهَلُوْنَ
wa yā qaumi lā as'alukum ‘alaihi mālā(n), in ajriya illā ‘alallāhi wa mā ana biṭāridil-lażīna āmanū, innahum mulāqū rabbihim wa lākinnī arākum qauman tajhalūn(a).
තවද මාගේ ජනයිනි! මාගේ කැඳවීම වෙනුවෙන් මම ඔබගෙන් ධනය ඉල්ලන්නේ නැත. මාගේ විපාකය අල්ලාහ්ගෙන් පමණි. විශ්වාස කළ කෙනෙකුව මම කිසි විටෙකත් නෙරපා නොහරිමි. නියත වශයෙන්ම ඔවුන් ඔවුන්ගේ ස්වාමියා හමුවනු ඇත, ඒ වෙනුවට මම ඔබව මෝඩ ජනතාවක් ලෙස සලකමි.