22

Q.S හුඩ් (11:22)

لَاجَرَمَ اَنَّهُمْ فِى الْاٰخِرَةِ هُمُ الْاَخْسَرُوْنَ

lā jarama annahum fil-ākhirati humul-akhsarūn(a).

නියත වශයෙන්ම ඔවුන් මරණින් මතු ජීවිතයේ වඩාත්ම අහිමි වන අය වනු ඇත.