15
Q.S හුඩ් (11:15)
مَنْ كَانَ يُرِيْدُ الْحَيٰوةَ الدُّنْيَا وَزِيْنَتَهَا نُوَفِّ اِلَيْهِمْ اَعْمَالَهُمْ فِيْهَا وَهُمْ فِيْهَا لَا يُبْخَسُوْنَ
man kāna yurīdul-ḥayātad-dun-yā wa zīnatahā nuwaffi ilaihim a‘mālahum fīhā wa hum fīhā lā yubkhasūn(a).
කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය ප්රිය කරන්නේද, අපි ඔවුන්ට ඔවුන්ගේ ක්රියාවන්ට අනුව මෙලොවදී (සම්පූර්ණ) විපාක ලබා දෙන්නෙමු. තවද මෙලොවදී ඔවුන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවේ.