117

Q.S හුඩ් (11:117)

وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ الْقُرٰى بِظُلْمٍ وَّاَهْلُهَا مُصْلِحُوْنَ

wa mā kāna rabbuka liyuhlikal-qurā biẓulmiw wa ahluhā muṣliḥūn(a).

තවද, එහි වැසියන් යහපත් ජනතාවක් වන තාක් කල්, ඔබගේ ස්වාමියා රටවල් අසාධාරණ ලෙස විනාශ නොකරනු ඇත.