1

Q.S හුඩ් (11:1)

الۤرٰ ۗ كِتٰبٌ اُحْكِمَتْ اٰيٰتُهٗ ثُمَّ فُصِّلَتْ مِنْ لَّدُنْ حَكِيْمٍ خَبِيْرٍۙ

alif lām rā, kitābun uḥkimat āyātuhū ṡumma fuṣṣilat mil ladun ḥakīmin khabīr(in).

අලිෆ් ලාම් රා. (මෙය) එහි වැකි පිළිවෙලට සකස් කර පසුව විස්තරාත්මකව පැහැදිලි කර ඇති, ප්‍රඥාවන්ත, සර්ව සම්පූර්ණ (අල්ලාහ්)ගේ පැත්තෙන් (එළි කරන ලද) ග්‍රන්ථයකි.