93

Q.S ජෝනා (10:93)

وَلَقَدْ بَوَّأْنَا بَنِيْٓ اِسْرَاۤءِيْلَ مُبَوَّاَ صِدْقٍ وَّرَزَقْنٰهُمْ مِّنَ الطَّيِّبٰتِ ۚفَمَا اخْتَلَفُوْا حَتّٰى جَاۤءَهُمُ الْعِلْمُ ۗاِنَّ رَبَّكَ يَقْضِيْ بَيْنَهُمْ يَوْمَ الْقِيٰمَةِ فِيْمَا كَانُوْا فِيْهِ يَخْتَلِفُوْنَ

wa laqad bawwa'nā banī isrā'īla mubawwa'a ṣidqiw wa razaqnāhum minaṭ-ṭayyibāt(i), famākhtalafū ḥattā jā'ahumul-‘ilm(u), inna rabbaka yaqḍī bainahum yaumal-qiyāmati fīmā kānū fīhi yakhtalifūn(a).

තවද නියත වශයෙන්ම අපි ඉස්රායිල් දරුවන්ව යහපත් වාසස්ථානයක පදිංචි කර, ඔවුන්ට යහපත් ආහාර ලබා දී ඇත්තෙමු. එබැවින් ඔවුන් වෙත දැනුම පැමිණි පසු මිස ඔවුන් මතභේද ඇති කර නොගත්තේය (තව්රාත්හි සඳහන් වේ). නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා ඔවුන් මතභේද ඇති කර ගත් දේ පිළිබඳව නැවත නැඟිටීමේ දිනයේදී ඔවුන් අතර විනිශ්චය කරනු ඇත.